Commencement of Public Business
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා,- තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බුද්ධික පතිරණ මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු වේලු කුමාර් මහතා,- රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු නලින් බන්ඩාර ජයමහ මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 07 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න