Commencement of Public Business

  • එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • අධිභාර බද්ද පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • අධිකරණයට අපහාස කිරීමේපනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු ගයන්ත කරුණාතිලක මහතා,-  මහමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හේෂා විතානගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  6. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීම
  7. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් 
  8. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- විදේශ ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රෝහණ බංඩාර මහතා.- සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු කිංස් නෙල්සන් මහතා.- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 3ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf