Commencement of Public Business
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- සත්ව සුබසාධන පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
- වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු ගයන්ත කරුණාතිලක මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු තවරාජා කලෙයි අරසන් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු අනුර දිසානායක මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු උදයන කිරිඳිගොඩ මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු දිලිප් වෙද ආරච්චි මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ඉම්රාන් මහරූෆ් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු අලි සබ්රි රහීම් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
පනත් නියෝග 1ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න