Commencement of Public Business

  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 
  • කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු හේෂා විතානගේ මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු චමින්ද විජේසිරි මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට 
  3. ගරු  ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට    
  5. ගරු මොහමඩ් මුසම්මිල් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට  
  6. ගරු රෝහණ බංඩාර මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට 
  7. ගරු කිංස් නෙල්සන් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට  
  8. ගරු වසන්ත යාපා බංඩාර මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට  
  9. ගරු ගාමිණී වලේබොඩ මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට  
  10. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට  

පනත් නියෝග 1ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf