Commencement of Public Business
- ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය පනත් කෙටුම්පත
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- සත්ව සුභසාදන පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
- වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පතමානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු කිංස් නෙල්සන් මහතා,- කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ලලිත් එල්ලාවල මහතා,- මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා,- පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ගාමිණි වලේබොඩ මහතා,- වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු සමන්ප්‍රිය හේරත් මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා.- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු මධුර විතානගේ මහතා.- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු මර්ජාන් ෆලීල් මහතා.- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න