Commencement of Public Business
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- සත්ව සුභසාදන පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
- වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පතමානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු කුමාරසිරි රත්නායක මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ගුණතිලක රාජපක්ෂ මහතා,- ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු අජිත් රාජපක්ෂ මහතා,- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ඉෂාක් රහුමාන් මහතා,-ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා.- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු වඩිවේල් සුරේෂ් මහතා.- අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා.- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න