Commencement of Public Business

  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • පුද්ගලනාශක බිම්බෝ්ම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය. (2021 ජූලි 08)
  • වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • වයිට් රෝස් පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

  1. ගරැ බුද්ධික පතිරණ මහතා, - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරැ ඉරාන් වික්‍රමරත්න මහතා, - මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරැ චාල්ස් නිර්මලනාදන් මහතා, - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරැ කුමාරසිරි රත්නායක මහතා, - ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.

 

පනත් නියෝග 09 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf