Commencement of Public Business

  • විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • නොතාරිස් (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • අන්තරායකර සත්ත්ව (සංශෝධන ) පනත් කෙටුම්පත
  • අන්තිම කැමති පත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • වංචා වැළැක්වීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත් කෙටුම්පත 
  • අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය  (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • විෂ වර්ග, අබිං, අන්තරාදායක ඖෂධ වර්ග ( සංශෝධන ) පනත් කෙටුම්පත
  • පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • කැළණිය බෞද්ධ කාන්තා පුන්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • දස්සනා බෞද්ධ සංවිධානය ( සංස්ථාගත කිරිමේ ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු බුද්ධික පතිරණ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හේෂා විතානගේ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු ඉෂාක් රාහුමාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ජේ.සී. අලවතුවල මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු වේලු කුමාර් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු මිලාන් ජයතිලක මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු කොකිලා ගුණවර්ධන මහත්මිය - ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු වසන්ත යාපා බණ්ඩාර මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  11. ගරු තිස්ස අත්තනායක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  12. ගරු තිස්සකුට්ටි ආරච්චි මහතා -  ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  13. ගරු ඩබ්ලිව්. එච්. එව්. ධර්මසේන මහතා- ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  14. ගරු මයන්ත දිසානායක මහතා - ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  15. ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - ජලසම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  16. ගරු කිංස් නෙල්සන් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  17. ගරු ෂාණ්ක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  18. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  19. ගරු ඉෂාක් රාහුමාන් මහතා - වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  20. ගරු ගුණතිලක රාජපක්ෂ මහතා- වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  21. ගරු (මේජර් ) සුදර්ශන දෙණිපිටිය මහතා- වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  22. ගරු ලලිත් වර්ණ කුමාර මහතා - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  23. ගරු සම්පත් අතුකෝරාළ මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  24. ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  25. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  26. ගරු මධුර විතානගේ මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  27. ගරු මායාදුන්න චින්තක අමල් මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  28. ගරු ඩී.වීරසිංහ මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  29. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  30. ගරු සුදත් මංජුල මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  31. ගරු කිංස් නෙල්සන් මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  32. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  33. ගරු ගාමිණී වලේබොඩ මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  34. ගරු වාසුදේව නානායක්කාර මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  35. ගරු රෝහණ බණ්ඩාර මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  36. ගරු වසන්ත යාපා බණ්ඩාර මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  37. ගරු ලලිත් එල්ලාවල මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  38. ගරු ගයන්ත කරුණාතිලක මහතා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  39. ගරු ගයන්ත කරුණාතිලක මහතා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  40. ගරු හේෂා විතානගේ මහතා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  41. ගරු චමින්ද විජේසිරි මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  42. ගරු සංජීව එදිරිමාන්න මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  43. ගරු අශෝක් අබේසිංහ මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  44. ගරු මොහමඩ් මුසම්මිල් මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  45. ගරු චමින්ද විජේසිරි මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  46. ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  47. ගරු ෂාණ්ක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  48. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  49. ගරු කුමාරසිරි රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  50. ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය  - පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf