Commencement of Public Business

  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • නොතාරිස් (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • අන්තරායකර සත්ත්ව (සංශෝධන ) පනත් කෙටුම්පත
  • අන්තිම කැමති පත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • වංචා වැළැක්වීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත් කෙටුම්පත 
  • අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය  (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • විෂ වර්ග, අබිං, අන්තරාදායක ඖෂධ වර්ග ( සංශෝධන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • කැළණිය බෞද්ධ කාන්තා පුන්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු කුමාරසිරි රත්නායක මහතා - වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු සංජීව එදිරිමාන්න මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු මායාදුන්න චින්තක අමල් මහතා - වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු ලලිත් වර්ණ කුමාර මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු තිස්ස අත්තනායක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු අශෝක් අබේසිංහ මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු ඩී.වීරසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු සම්පත් අතුකෝරාළ මහතා - සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය - සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf