Commencement of Public Business
- ගරු හේෂා විතානගේ මහතා, - සංචාරමහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා, - කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බුද්ධික පතිරණ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා, - තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු නලින් බන්ඩාර ජයමහ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු චාල්ස් නිර්මලනාදන් මහතා - මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු එස්. එම්. මරික්කාර් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු වේලු කුමාර් මහතා, - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය, - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු මයන්ත දිසනයාක මහතා, - වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු සුජිත් පෙරෙරා මහතා, - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා, - අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බුද්ධික පතිරණ මහතා, - පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු නලින් බන්ඩාර ජයමහ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 05 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න