Commencement of Public Business

  • සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත
  • කාර්මික ආරවුල් (සංශෝධන ) පනත් කෙටුම්පත
  • කම්කරුවන්ගේ ආරක්ෂාව අවසන් කිරීමේ ( විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • කාර්මික ආරවුල් (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • නොතාරිස් (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • අන්තරායකර සත්ත්ව (සංශෝධන ) පනත් කෙටුම්පත
  • අන්තිම කැමති පත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • වංචා වැළැක්වීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත 
  • සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත් කෙටුම්පත 
  • අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය  (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • කැළණිය බෞද්ධ කාන්තා පුන්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු ගයන්ත කරුණාතිලක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු වසන්ත යාපා බණ්ඩාර මහතා - පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු හේෂා විතානගේ මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු කිංස් නෙල්සන් මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6.  ගරු ෂාණක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු චමින්ද විජේසිරි මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10.  ගරු ගාමිණී වලේබොඩ මහතා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf