over 9 years ago by manthri.lk - Research Team under in විශ්ලේෂණ

දේශපාලන අස්ථාවර බවෙහි වර්තමාන තත්වය පෙන්වමින්, අප වර්තමාන පාර්ලිමේන්තුවේ ස්ථිර කෙරී ඇති මන්ත්‍රීවරුන්ගේ ඉලක්ක මාරු පිළිබඳ පහත දෘශ්‍ය සටහන ඉදිරිපත් කරමු (නොවැම්බර් 19 වැනිදා සිට). ‘ඉලක්ක මාරු‘ යන වදන අප තෝරාගන්නේ සාම්ප්‍ර‍දායික ලෙස රජය/විරුද්ධ පක්ෂය අතර පිල් මාරු කරන මන්ත්‍රීවරුන් මෙන්ම, ඊට අමතරව පිල් මාරු නොකරමින්, නමුත් වර්තමාන සභාගය සමග සිය ඉලක්කය මාරු කළ මන්ත්‍රීවරුන් ද හඳුනාගත හැකි බැවිනි.

 

නව, ව්‍යුහාත්මක දේශපාලනික වෙනස්වීම් සමග මෙම ග්‍රාෆික සටහන වෙනස් කිරීම්වලට බඳුන් වනු ඇත. පහත අදහස් තීරයේ ඔබේ අදහස් සහ ගැටළු පළ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ට්විටර් හරහා නම්, @manthrilk, හෝ මන්ත්‍රී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් නම් - 071 4639882

 

දේශපාලන පක්ෂ සහ එහි සාමාජිකයින් ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

 

 

 

 

 

 

 

පූර්ණ ලෙස ඉලක්කය මාරු කළ                                        අඩ වශයෙන් ඉලක්කය මාරු කළ

 

මෛත්‍රීපාල සිරිසේන (ශ්‍රීලනිප)

 

රාජිත සේනාරත්න (ශ්‍රීලනිප)

 

අතුරලියේ රතන (ජාහෙඋ)

 

චම්පික රණවක (ජාහෙඋ)

 

දුමින්ද දිසානායක (ශ්‍රීලනිප)

 

එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන (ශ්‍රීලනිප)

 

වසන්ත සේනානායක (ශ්‍රීලනිප)

 

පෙරුමාල් රාජදුරෙයි (ශ්‍රීලනිප)

 

හුනයිස් ෆරූක් (ACMC)

 

රජීව විජේසිංහ (ලිබරල් පක්ෂය)

 

නවීන් දිසානායක (ශ්‍රීලනිප)

 

පී. දිගම්බරම් (NUW)

 

එස්. රාධක්‍රිෂ්ණන් (ශ්‍රීලනිප)  

 

රිෂාඩ් බදියුද්දීන් (ACMC)

 

අමීර් අලි (ACMC)

 

රවුෆ් හකීම් (ශ්‍රීලමුකො)

 

හසීන් අලි (ශ්‍රීලමුකො)

 

ෆයිසාල් කාසිම් (ශ්‍රීලමුකො)

 

එච්.එම්. එම්. හරීස් (ශ්‍රීලමුකො)

 

එම්.එස්. තවුෆික් (ශ්‍රීලමුකො)

 

මුදලි ෆරූක් (ශ්‍රීලමුකො)

 

මොහොමඩ් අස්ලාම් (ශ්‍රීලමුකො)

 

ෆයිසර් මුස්තාෆා (ශ්‍රීලනිප)

නන්දිමිත්‍ර‍ ඒකනායක (ශ්‍රීලනිප)

 

අචල ජාගොඩ (NFF)

 

 

 

 

 

 

 

පූර්ණ වශයෙන් ඉලක්කය මාරු කළ

 

තිස්ස අත්තනායක (එජාප)

 

 

ජයන්ත කැටගොඩ (ප්‍ර‍ජාපෙ)