Commencement of Public Business

  • විදේශ නඩු තීන්දු අන්‍ය්නව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත)
  • සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත)
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
  • ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත
  • ආගමන පනත් කෙටුම්පත
  • ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • ආරක්ෂණ පියවර (සංශෝධන) පනත් කෙටුම්පත
  • දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත
  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා සැළසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • පළාත් සභා මෑතිවරණ  (සංශෝධන) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුන්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ජනරාජ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • වන්නි මන් පුන්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු නීතීඥ මධුර විතානගේ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු ඉරාන් වික්‍රමරත්න මහතා - කම්කරු හා විදේශ රෑකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා -  වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  4. ගරු කින්ස් නෙල්සන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු  කේ.පේ.එස්. කුමාරසිරි මහතා - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ජගත් ප්‍රියන්කර මහතා -  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු ඉමිරාන් මහරුෆ් මහතා-     කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  8. ගරු ඉෂාක් රහුමාන් මහතා -  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රොහිණි කුමාරි විජේරත්න මහත්මිය- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු එස්.එම්.මරික්කාර් මහතා- මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට 

වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න

Download Pdf