Commencement of Public Business

  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
  • ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත
  • ආගමන පනත් කෙටුම්පත
  • ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • ආරක්ෂණ පියවර (සංශෝධන) පනත් කෙටුම්පත
  • දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත
  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද (සංශෝධන) පනත් කෙටුම්පත
  • රාජ්‍ය වත්කම් කළමණාකරණ පනත් කෙටුම්පත
  • දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • ගෙවල් කුලී ( ඉවත් කිරීම් ) පනත් කෙටුම්පත
  • පදින්චිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත
  • විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත
  • දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා සැළසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • පළාත් සභා මැතිවරණ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුන්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ජනරාජ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • වන්නි මන් පුන්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු මිලාන් ජයතිලක මහතා- කම්කරු සහා විදේශ රෑකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  3. ගරු යු.කේ.සුමිත් උඩුකුඹුර මහතා -නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු වාසුදේව නානායක්කාර මහතා- ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු තිස්ස අත්තනායක මහතා- ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු සංජීව එදිරිමාන්න මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න

Download Pdf