Commencement of Public Business
- විසර්ජන පනත් කෙටුම්පත
- දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
- අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත
- බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
- මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත
- ජාතික සමඟිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත
- ජාතික ජනශාස්ත්රීය පනත් කෙටුම්පත
- සමථ මණ්ඩල (සංශෝධන)පනත් කෙටුම්පත
- සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත
- සත්ව සුබසාධන පනත් කෙටුම්පත
- ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත
- නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් යන්ත්‍ර මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත
- හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
- හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
- විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
- මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
- විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
- වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා වරලත් නැව් තරව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා චිත්ත මනෝ විද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්තාගත කිරීමේ ) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු බුද්ධික පතිරණ මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ෂාණ්ක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු නීතීඥ ප්රේමානාත් සී. දොළවත්ත මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ගාමිණී වලේබොඩ මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න