Commencement of Public Business

  • පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්තාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සවීර පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • කැළණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය සංස්ථාගත කිරිමේ පනත් කෙටුම්පත
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
  • ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත
  • රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (Sඵ්EEඪ්) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සවීර පදනම (සංස්ථා කිරීමේ ) පනත් කෙටුම්පත
  • පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා සැළසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුන්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ජනරාජ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1.  ගරු ප්‍රේමානත් සී.දොළවත්ත මහතා - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු මිලාන් ජයතිලක මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා - ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු වාසුදේව නානායක්කාර මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු මයන්ත දිසානායක මහතා - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු ෂාණ්ක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ලලිත් එල්ලාවල මහතා - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු වේලු කුමාර් මහතා - අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු තුශාර ඉඳුනිල් අමරසේන මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න

Download Pdf