Commencement of Public Business

  • කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත
  • යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
  • ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන )
  • රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත
  • ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සවීර පදනම (සංස්ථා කිරීමේ ) පනත් කෙටුම්පත
  • පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා සැළසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුන්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ජනරාජ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා - වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හේෂා විතානගේ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු ඩලස් අලහප්පෙරුම මහතා  - කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ගයන්ත කරුණාතිලක මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු නිරෝෂන් පෙරේරා මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු දයාසිරි ජයසේකර මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු කුමාරසිරි රත්නායක මහතා - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රවුෆ් හකීම් මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු ඉමිතියාස් බාකීර් මාකර් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න

Download Pdf