Commencement of Public Business
- ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
- මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත
- ජ්‍යෙශ්ඨ උපදේශන නීතීඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත
- බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
- ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත
- අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පත
- සත්ව සුබසාධන පනත් කෙටුම්පත
- නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් යන්ත්‍ර මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
- වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
- ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
- විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
- මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
- දස්සනා බෞද්ධ සංවිධානය ( සංස්ථාගත කිරිමේ ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
- විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
- වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන ) පනත් කෙටුම්පත
- පළාත් සභා මැතිවරණය (සංශෝධන ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා වරලත් නැව් තරව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා බැප්ටිස් සංගමය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු කේ.පී.එස් .කුමාරසිරි මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු හේෂා විතානගේ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු අශෝක් අබේසිංහ මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු (වෛද්‍ය ) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු නිරෝෂන් පෙරේරා මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න