Commencement of Public Business
- වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සත්ව සුබසාධන පනත් කෙටුම්පත
- ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
- ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
- ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත
- විදේශ නඩු තීන්දු අන්‍ය්නව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
- ආගමන පනත් කෙටුම්පත
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- ආරක්ෂණ පියවර (සංශෝධන) පනත් කෙටුම්පත
- දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
- සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
- හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
- විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
- මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
- විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
- වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුන්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ජනරාජ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- වන්නි මන් පුන්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු රොහිණ් කුමාරි විජේරත්න මහත්මිය - සෞඛය අමාතයතුමාගෙන් ඈසීමට
- ගරු රාජිකා වික්‍රමසිOහ මහත්මිය - කාන්තා , ලමා කටයුතු හා සමාජ සවිබලගන්වීම් අමාත්යතුමාගෙන් ඈසීමට
- ගරු මිලාන් ජයතිලක මහතා - ආයොජන ප්‍රවර්ධන අමාත්යතුමාගෙන් ඈසීමට
- ගරු යු.කේ සුමිත් උඩුකුමුර මහතා - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්යතුමගෙන් ඈසීමට
- ගරු වාසුදේව නානායාක්කාරා මහතා - වාරිමාර්ග අමාත්යතුමියගෙන් ඈසීමට
- ගරු මයන්ත දිසානායක මහතා - ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ස0වර්ධන අමාත්යතුමාගෙන් ඈසීමට
- ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - කාෂකර්ම හා වෑවිලි කර්මාන්ත අමාත්යතුමියගෙන් ඈසීමට
- ලලිත් එල්ලවල මහතා- අග්‍රිමාතයතුමා සහා රාජය පරිපාලන, ස්වදාශ කටයුතු , පළාත් සභා සහා පළාත් පාලන අමාත්යතුමගෙන් ඈසීමට
- ගරු වෙලු කුමර් මහතා- ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සන්වර්ධන අමාත්යතුමගෙන් ඈසීමට
- ගරු තිස්ස අත්තනායක මහතා - අධයාපන අමාත්යතුමාගෙන් ඈසීමට
- ගරු ඉරාන් වික්‍රමරත්න මහතා - මුදල් ආර්ථකස්ථාකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමත්යතුමගෙන් ඈසීමට
වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න