7 days ago by Manthri.lk under විශ්ලේෂණ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම් දෙකක් තිබුණා.
පළවෙනි ඡන්දය තිබුණේ, මේ ගැන සොයා බලලා නිර්දේශ ඉදිරිපත් කරන්න පරීක්ෂණ කොමිසමක් පත් කරන එකට.
දෙවෙනි ඡන්දය තිබුණේ, ඒ කොමිසමේ වාර්තාවෙන් පස්සේ ඔහුව තනතුරෙන් ඉවත් කරන යෝජනාවට.
 
Manthri.lk අපි හොයලා බැලුවා , මේ ඡන්ද දෙකටම සහභාගී නොවූ මන්ත්‍රීවරුන් කවුද කියලා