almost 2 years ago by Manthri.lk Research Team under විශ්ලේෂණ

2023 මැයි මාසය ට ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර 14ක් සැපිරෙයි.  Manthri.lk විසින් ආරක්‍ෂක අංශය සඳහා වෙන් කර ඇති මුදල් සහ ආරක්‍ෂාව යන මාතෘකාව පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සිදු කළ සාකච්ඡා ඇගයීමට ලක් කරන ලදී.