Commencement of Public Business
· විසර්ජන පනත් කෙටුම්පත (2017) – (පස්වැනි වෙන් කල දිනය) - විවාදය කල් තබන ලස ප්රශ්නය (2016 නොවැම්බර් 10)
· ඉඩම් (සන්තකය පැවරීම සිමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
· වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
1. ගරු කනක හේරත් මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
2. ගරු ඉ.චාල්ස් නිර්මලනාදන් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
3. ගරු බුද්ධික පතිරණ මහතා - ප්‍රථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
4. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
5. ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
6. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
7. ගරු චමල් රාජපක්ෂ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
8. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අධ්‍යපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
9. ගරු බුද්ධික පතිරණ - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
10. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
11. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
12. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අධ්‍යපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
13. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
14. ගරු බුද්ධික පතිරණ මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
15. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
පනත් නියෝග 7 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න