Commencement of Public Business
· අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්රශ්නය (2017 මාර්තු 08)[1]
· බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· විශේෂ විනිමය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
· ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
2. ගරු චමින්ද විජේසිරි මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
3. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
4. ගරු බන්දුල ගුණවර්ධන මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
5. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් අසන ප්රශ්නය.
6. ගරු ඉම්රාන් මහරුෆ් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමියගෙන් අසන ප්රශ්නය.
7. ගරු සේය්යඩ් අලී සාහීර් මවුලානා මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමියගෙන් අසන ප්රශ්නය.
8. ගරු බුද්ධික පතිරණ මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
9. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
10. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
11. ගරු බන්දුල ගුණවර්ධන මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
13. ගරු සේය්යඩ් අලී සාහීර් මවුලානා මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
14. ගරු සේය්යඩ් අලී සාහීර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
15. ගරු බුද්ධික පතිරණ මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය.
පනත් නියෝග 8ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 2ක් සභාගත වීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න