දුටුව ද? ජනපති අනුර කුමාර දිසානායක 2024 ජනපතිවරණ සමයේ ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් ප්‍රධාන පොරොන්දු 22ක ප්‍රගතිය දැන් 'අනුර මීටරයෙන්' බලාගන්න පුළුවන්. මේ තියෙන පොරොන්දු ගැන වැඩි තොරතුරක් දන්නව නම් ඒ තොරතුරුවලින් අනුර මීටරය update කරන්න උදව් වෙන්නත් ඔබට පුළුවන්. රූපයේ තියෙන Code එක ස්කෑන් කරන්න