7 days ago by Manthri.lk under ග්‍රැෆික්තොරතුරු සටහන්

පොලිස්පතිව ඉවත් කිරීමේ ඡන්දය:
2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ 17 වන වගන්තියට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව අයින් කරන්න පහුගිය අගෝස්තු 5 වෙනිදා පාර්ලිමේන්තුවේ තිබ්බ ඡන්දෙදි මන්ත්‍රීවරු 177ක් පක්ෂව ඡන්දෙ දීලා තියෙනවා.
 
එක් මන්ත්‍රීවරයෙක් ඡන්දෙ දීමෙන් වැළකිලා හිටියා
 
මේ වෙලාවෙ පාර්ලිමේන්තුවට ඇවිත් නොහිටපු මන්ත්‍රීවරු කවුද කියලා පහතින් බලන්න පුලුවන්