2 months ago by Manthri.lk under ග්‍රැෆික්තොරතුරු සටහන්

මාර්තු 08 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ වැඩ සහ පැමිණීම ගැන Manthri.lk අපි පොඩි හොයලා බැලීමක් කළා.

පාර්ලිමේන්තු පැමිණීම වගේම දායකත්වයෙන් ඉදිරියෙන් ඉන්න මන්ත්‍රීවරියන් 5 දෙනා කවුද කියලා පහළින් බලන්න පුළුවන්.