2 months ago by Manthri.lk under ග්‍රැෆික්තොරතුරු සටහන්

ලංකාවේ නීති හදන්න තවත් වෙනස්ම ක්‍රමයක්? 

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තිය ගැන ඔබ අහලා තිබුණද? මේ වගන්තියෙන් පුළුවන් ඇතැම් ජාත්‍යන්තර ගිවිසුම් සහ සම්මුතීන්ට කෙලින්ම නීතිමය බලය ලබාදෙන්න.

විශේෂම දේ තමයි, 2025 සැප්තැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණු ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර ඇතිවුණු ගිවිසුමත් මේ 157 වැනි වගන්තිය යටතේ සිද්ධ වුණු එකක් බව Manthri.lk අපි නිරීක්ෂණය කළා. 

සාමාන්‍ය නීති හැදෙන විදිහට වඩා වෙනස් මේ "අමුතු" වගන්තිය ගැන වැඩි විස්තර පහතින් බලන්න.