11 months ago by Manthri.lk Research Team under in විශ්ලේෂණ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා ව ඔහුගේ තනතුරෙන් ඉවත් කිරීමට ගෙන ආ යෝජනාවට, මැයි 24 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු කළ අතර මෙම යෝජනාවට මන්ත්‍රීවරුන් ඡන්දය දුන් ආකාරය Manthri.lk විසින් විශ්ලේෂණය කරන ලදී.