11 months ago by Manthri.lk Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF),පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් ව අද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු 9 වැනි පාර්ලිමේන්තුව තුළ ලබා දී ඇති දායකත්වය කෙසේද?