2 months ago by Manthri.lk under ග්‍රැෆික්තොරතුරු සටහන්

ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් මෙවර 10 වැනි පාර්ලිමේන්තුවට ලැබිලා තිබුණත්, දකුණු ආසියාවේ අනෙක් රටවල් එක්ක බලද්දී අපි ඉන්නේ කොතැනද? 

ඒ වගේම මන්ත්‍රීවරියන් ගණන වැඩි වුණාට, රටේ වැදගත් තීරණ ගන්නා "කැබිනට් මණ්ඩලය" ඇතුළේ කාන්තාවන්ට ලැබුණු ඉඩ කොච්චරද?

මේ ගැන Manthri.lk අපි කරපු විමසා බැලීමක් තමයි මේ. සම්පූර්ණ විස්තරය පහතින් බලන්න.