almost 5 years ago by Manthri.lk - Research Team under தகவல் வரைபடங்கள்

 

 

 රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන

  1. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
  2. රාජ්‍ය සේවා අන්‍යෙන්‍ය අර්ථසාධක සංගමය
  3. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
  4. ඩිස්ටන්ස් ලර්නිං සෙන්ටර් ලිමිට්ඞ්
  5. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
  6. රාජ්‍ය භාෂා කොමිසම
  7. මානව සම්පත් සංවර්ධනය කීරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව
  8. භාෂා අධ්‍යාපන හා පුහුණුව පිළිබද ජාතික ආයතනය
  9. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය